ඔන්න ගොඩ කාලෙකින් අවා ඔයාලට අල්ත ලිපියක් අරන්
මේක මට හම්බුනා මම එයාලටත් අරන් ආවා කරල බලන්න කෝ...............
Neobux ගැන කෙටියෙන් කිව්වොත් ඒක PTC website එකක්. ඒ කියන්නෙ එකෙ තියෙන Ads ක්ලික් කලාම අපිට ඒකෙන් ගානක් ලැබෙනවා.
Neobux කියන්නෙ 2008 පැවත එන website එකක්. ඒකනිසා අපිට Neobux Site එක ගැන සම්පුර්ණ විශ්වාසය තියන්න පුලුවන්.
සොයන්න පුළුවන් මුදල් ප්‍රමාණය ගැන කතා කලොත් ඔයාලට දවසකට කුඩා කාලයක් මේකට යොදන්න පුලවන් නම් සහ මම මේ කියලා දෙන ක්‍රම පිළිපදිනවා නම් මාසෙකට $2000 වඩා උපයාගන්න පුලුවන්. මේ වගේ කිහිප ගුණයක් හම්බ කරන අයත් ඉන්නවා. මේක දවසකින් දෙකෙන් නම් කරන්න අමාරුයි. නමුත් මේකෙන් මුදල් උපයන දහස් ගණන් සාමාජිකයන් ඉන්නවා.
හැබැයි හැමදාම Site එකට Log වෙලා දෙන Ad ටික අනිවාර්යෙන් බලන්න ඕනී.
Neobux එකේ සල්ලි හොයන ක්‍රම කීපයක් තියෙනවා.
1) Ads ක්ලික් කිරීම
2) Referralsල මාර්ගයෙන්
3) Mini Jobs කිරීම
Membership 1 Upgrade කිරීම තුළිනුත් ලැබෙන ගාන වැඩි කර ගන්න පුළුවන්
දැන් බලමු Neobux Account 1ක් සාදාගන්න ආකාරය පියවරෙන් පියවර.
Neobux Account 1ක් හදා ගන්න මෙතනින් ඇතුළුවන්න
මම ඔයාට නොමිලේම සියළු විස්තර ලබා දෙනවට කළගුණ සැළකීමක් විදිහට මගේ Link 1න් ගිහින් Register වෙන්න කියලත් ඉල්ලනවා.එහෙම කළාම මටත් පොඩි කොමිස් මුදලක් ලැබෙනවා.
මතක තියාගන්න එක Computer එකට එක Account 1යි හදන්න පුළුවන්.සල්ලි ගොඩක් හොයන්න කියලා Account 2-3ක් හදන්න යන්න එපා කිසිම මුදල් නොලැබී යාවි.
Neobux Account 1ක් හදා ගන්න මෙතනින් ඇතුළුවන්න
එවිට ඔබට පහත Web page එක ලැබෙනු ඇත. මේ ආකාරයට කටයුතු කරන්න.
අවශ්‍ය තොරතුරු යොදා පුරවා continue button එක click කරන්න.
Varification code එක ලෙස දැමිය යුත්තේ එම කොටුවට දකුණු පසින් පිහිටි ඉංග්‍රීසි අකුරු කිහිපයයි. ඒවා පෙන්වා ඇති පරිදි simple හෝ capital අකුරු වලින්ම දැමිය යුතු වන අතර පෙන්වා ඇති පිළිවෙලටම ඇතුලත් කල යුතුයි.
Email ලෙස ඔබ භාවිතා කරන e-mail address එක යොදන්න. Payza/Paypal Email ලෙස දැමිය යුත්තේ Paypal හෝ Payza වෙබ් අඩවි වල register වීමට යෙදූ e-mail address එකයි. ඒ සඳහා ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන e-mail address එකම භාවිතා කලේ නම් දෙකම සඳහා එකම ඊමේල් ලිපිනය යොදන්න.
(ඔබ සතුව paypal හෝ payza account එකක් නොමැති නම් payza/paypal e-mail සඳහා ඔබගේ සාමාන්‍ය personal e-mail එකම යොදන්න. Neobux account එකක් සෑදීමෙන් පසුව වුවද payza/paypal accpunt සෑදීම කළ හැකි නිසා එය ගැටලුවක් වන්නේ නැත.)
"Continue" button එක click කළ පසු ඔබ ඉහත සඳහන් කල e-mail address/addresses වෙත verification e-mail (e-mail ලිපිනය තහවුරු කර ගැනීමේ) යැවූ බව සඳහන් කරමින් අලුත් වෙබ් පිටුවක් පැමිණෙනු ඇත. එහි ඇති verification link එක click කරන්න. එවිට ලැබෙන වෙබ් පිටුවෙන් verification codes ඇතුලත් කරන ලෙස දැනුම් දෙයි.
සැ.යු: Register වී අවසන් වන තුරු එම web pages close කරන්න එපා. එසේ වුවහොත් ඔබට නැවත මුල සිට register වීමේ ක්‍රියාවලිය සිදුකරන්නට වේවි.
දැන් ඔබගේ e-mail account එකට/වලට log වන්න. Neobux වෙතින් ලැබෙනු verification e-mail එක open කරන්න
ලැබුනු verification e-mail එකේ ඇති "verification codes" copy කර අදාල ස්ථානයන්හි පිළිවෙලින් paste කරන්න.
ඔබ Register වීම සාර්ථකව සිදුකලේ නම් අලුත් වෙබ් පිටුවකින් ඒ බව දැනුම් දෙනු ඇත. ඉන් පසුව ඔබ කළ යුත්තේ Neobux account එකට log වීමයි. ඒ සඳහා දකුණු පස ඉහළ කෙළවරේ ඇති "login" button එක click කරන්න. එවිට ඔබට පහත රූපයේ පරිදි web page එකක් දිස්වේවි.
ඔබගේ "username" හා "password" යොදා "send" button එක click කරන්න. "secondary password" යන කොටුව හිස්ව තබන්න. දැන් ඔබව, ඔබගේ "Neobux account" එක වෙත ගෙනයනු ඇත.
ඔබගේ "Neobux account" එක මේ ආකාරයට දිස්වනු ඇත.
JOIN NOW
"Summary" යටතේ ඔබගේ ගිණුමට අදාල සියලු විස්තර දක්වයි. "Seen advertisements" යටතේ ඇති "you" ඉදිරියෙන් ඔබ විසින් click කර ඇති මුළු Ads සංඛ්‍යාව දක්වයි.
"Account" යටතේ Main balance මගින් ඔබ මේ වන තෙක් උපයා ගෙන ඇති මුළු මුදල පෙන්වයි.ඉහත වෙබ් පිටුවේ ඉහළම කොටසේ මැදට වන්නට ඇති "View Advertisements" button එක click කරන්න.
මෙමගින් ඔබට දිනකට click කිරීම සඳහා ලබාදෙන වෙළඳ දැන්වීම් පෙන්වයි. සාමාන්‍යයෙන් Neobux විසින් දිනකට ඇඩ්ස් 15 - 17 අතර ප්‍රමාණයක් ඒ සඳහා ලබාදෙයි.
මෙම Ads click කල යුතු කාල සීමාවක් ඇත. මෙම රූපයේ වම් පස ඉහළ කෙළවර "Ads reset time" (ART) ලෙස වේලාවක් සඳහන් වන අතර දකුණු පස ඉහළ කෙළවර "current server time" (CST) ලෙස වේලාවක් සඳහන් වේ. ඔබ CST වේලාව ART හි වේලාවට පැමිණීමට පෙර Ads සියල්ල click කල යුතුයි.
ඔබ හට නැවත අලුතෙන් ඇඩ්ස් ලැබෙනුයේ CST හි වේලාව ART හි වේලාවට ලඟාවීමෙන් පසුවයි. එනම් ඔබට අලුතෙන් ඇඩ්ස් ලැබෙනුයේ පැය 24 කට එක් වරකි. එම නිසා හැකි සෑම අවස්ථාවකම ඔබට දී ඇති සියලුම ඇඩ්ස් click කිරීමට වග බලාගන්න.
Ads click කිරීම සඳහා කිසිදු පිළිවෙලක් අවශ්‍ය නැත. ඔබට කැමති තැනකින් ආරම්භ කළ හැක. Click කිරීම සඳහා මුලින්ම ඔබ කැමති වෙළඳ දැන්වීමක් වෙත mouse pointer එක ගෙන ගොස් එම කොටුව තුළ ඕනෑම තැනක් click කරන්න.
එවිට පහත රූපයේ පරිදි එම කොටුව තුළ කුඩා රූපයක් මතුවේ. එය මත click කරන්න.
දැන් පහත රූපයේ පරිදි අලුත් වෙබ් පිටුවක් පැමිණේ. පළමුව එහි ඉහළ කොටසේ "waiting for the advertisement to load.." ලෙස සඳහන් වේ. දැන් ඔබගේ click කිරීම validate (අනුමත) වනතුරු මදක් රැඳී සිටින්න.
ඔබගේ click කිරීම සාර්ථකව සිදුවූයේ නම් පහත දැක්වෙන ලෙස ඔබගේ ගිණුමට මුදල් බැරවූ බව දැනුම් දෙනු ඇත. දැන් "close" button එක click කර අනෙකුත් වෙළඳ දැන්වීම් ද මේ ලෙස click කරන්න.
සැ.යු: එක් වරකට click කළ හැක්කේ එක් වෙළඳ දැන්වීමක් පමණි.
සියලුම වෙළඳ දැන්වීම් click කර අවසන් වූ පසු මෙම වෙබ් පිටුවේ ඉහලින් ම ඇති ඔබගේ username එක click කරන්න. එමගින් ඔබගේ ගිණුමේ සියලු විස්තර සංක්ෂිප්තව බලා ගත හැක.
ත්‍යාග දිනා ගැනීමට අවශ්‍යනම් මෙය මත click කරන්න
දැන්වීම් නරඹන ආකාරයටම මෙයත් සිදු කරන්න. එවිට ඔබේ වාසනාව මත මේ ආකාරයට ත්‍යාග දිනා ගත හැක.
Neobux ආදායම වැඩිකර ගමු
1) Mini Job කිරීම
Mini Jobs වලින් අපිට වැඩියෙන් හොයන්න පුලුවන්. සාමාන්‍යයෙන් 2 cents වල ඉදන් 21 cents දක්වා Mini Jobs හම්බවෙනව. ඔයාලට Mini Jobs බලන්න පුලුවන් Offers > Mini Jobs වලට ගිහන්. ඒකට ගිහින් ඒකෙන් කැමති එකක් තෝරගෙන කරන්න පටන් ගන්න.
2)Referrals ල මගින්
Referrals ලා කොටස් දෙකයි.
- Rented Referrals
- Direct Referrals
Rented Referrals ලා කියන්නේ අපි මුදල්ගෙවලා ගන්න සේවකයෝ.එයාලා වැඩ කරද්දි අපිට කොමිස් ලැබෙනවා.අපේ Membership එක අනුව ලැබෙන කොමිස් මුදල වෙනස්.
පළමු සති දෙක
මේ කාලෙදි තමා මේක සාර්ථක වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. මොකද නොදෙනුවත් කම නිසා ගොඩක් අය මේ කාලෙදිම මේක අත ඇරලා යනවා. මේ විස්තර හරියට පිළිපදිනවා නම් ඔයාලට මේක සාර්ථක කර ගන්න පුළුවන්.
Rented Referrals ලා තමයි අපේ ආදායම ඉහල නංවා ගන්න පුළුවන් ප්‍රධාන සාධකය. මේ කාලේදී ඔයාලට ලොකු මුදල් ප්‍රමාණයක් හොයන්න අමාරුයි. ඒ නිසා මේකට ඉවසීම කියන එක වැදගත්
$0.60 ඉපයීම
Rented Referrals ඉන් මිලට ගැනීම.
Rented Referrals ඉන් මිලට ගන්නා ආකාරයයි මේ.Rented Referral එක්කෙනෙක් 0.2$ යි.
ඔයාලට මේකේ දීල තියන mini jobs කරන්න පුලුවන් නම් මේ ඉලක්කයට දවස් කීපයකින් උනත් එන්න පුළුවන්.
පළමු Refferals කුලියට ගැනීම
ඔයාල මේ අවස්ථාවට ඇවිල්ල ඉන්නවා නම් අමාරුම කොටස පහු කරලා ඉවරයි. ගොඩක් අය පළමු දින 15 ඉවර වෙන්න ඉස්සෙල්ල මේකෙන් අයින් වෙනවා. මෙතන ඉදන් තමා මේකේ fun එක පටන් ගන්නේ.
ඔයාල $0.60 උපයලා තියනවා නම් ඔයාලට refferal 3ක් කුලියට ගන්න පුළුවන්. මේකට දවස් 15ක් ගත වෙන්න ඕන නෑ. මේක අමතක නොකරන්න ඕන කාරණයක් තියනවා. Rented refferal වලින් අපිට මුදල් ලැබෙන්න නම් ඊට කලින් දවසේ අඩුම ගනේ "Fix Advertisments" 4ක් වත් ක්ලික් කරලා තියෙන්න ඕන.
"AutoPay" on කිරීම.
Refferal කුලියට ගන්නේ දවස් 30 ට. මේකට එක Refferal 1කට $0.02 ක් ගෙවන්න ඕන. "Autopay" වලින් කරන්නේ මේ Refferal active වෙලා තියන හැම දවකට කාලය දවසකින් වැඩි කරන්නවා. මේ ක්‍රමය තමා මම අනුමත කරන්නේ. මේක නිසා අපි මේ Reffaral ආපසු කුලියට ගන්න කියක් වෙන් කරන්න ඕනද කියන ඒවා ගැන සැලකිලි වෙන්න ඕන නෑ.
Autopay පාවිචිචි කරන කොට අපිට discount 1ක් හම්බවෙනවා.
Reffarals 3ක් කුලියට අරගෙන තියනවා නම්,
3 RR * 4 Clicks * $0.005 = $0.06/ day
ads click කිරීමෙන් $0.004/day
එකතුව $0.10/ day,
සතියක් ඇතුලත තව refferals 3ක් කුලියට අරගෙන දවසට $0.16 උපයන්න පුළුවන්.
ඊළඟ සතියේ තව refferals 5ක් ගන්න මුදල් ඉතිරි වෙනවා (දැන් ඔයාල ළඟ Refferals 11ක් තියනවා) මේකෙන් දවසට $0.26 උපයන්න පුලුවන්.
සතියකට පස්සේ තව refferals 10ක් ගන්න මුදල් ඉතිරිවෙනවා (refferals 21ක්). මේකෙන් දවසට $0.46 හම්බ වෙනවා.
හතරවන සතිය ඉවර වෙන කොට තව refferals 19ක් ගන්න පුළුවන් වේවි ( මුළු refferals ගණන 40ක්). මේකෙන් දවසට $0.84 උපයන්න පුලුවන්.
මේ ක්‍රමය දිගටම කරගෙන යන්න. මුදල් ඉතිරිවන හැම අවස්ථාවකම අලුතින් refferals ගන්න. Reffarals rent කරන්න සතියකට දවසක් පාවිච්චි කරන්න. Rented Refferal වැඩි වෙන්න වැඩි වෙන්න උපයන මුදල් ප්‍රමාණයත් වැඩි වෙනවා.
Refferals ගාන 300ක් වෙනකන් මේක කරගෙන යන්න
මේකට එන්න ටික කාලයක් ගත වේවි. හැබැයි මතක තියාගන්න ඔයාල දවසකට වියදම් කරන සුළු කාලය අමතර මුදලක් උපයගන්න ආයෝජනයක් වෙනවා. මේ අවස්ථාවට ආවට පස්සේ refferals කුලියට ගන්න එක නවත්වලා $90 ක් ඉතිරි කරන්න පටන් ගන්න ඕන.
300RR * 4 clicks * 0.005 = $6/day මේ විදියට සති දෙකකින් $90 ක් හොයාගන්න පුළුවන්
Direct Referrals හොයන්න නම් ටිකක් මහන්සි වෙන්න වෙනවා. මේකත් හොඳ ක්‍රමයක් තමයි තමන්ම හොයා ගන්න Direct Referrals ඔවුන් වෙනුවෙන් අපි කිසිම වියදමක් කරන්න ඕන නැ ලබෙන ආදායම සම්පුර්නයෙන්ම අපිට ලැබෙනවා.මේ සදහා තමන්ගේ Link 1 එක ලබා ගෙන එය Promote කළ යුතුයි.
පළමු දින 15 ක් යනකන් ඔයාලට DR (Direct refferal) ගන්න බෑ
Account 1 Upgrade කිරීම
Account 1 Upgrade කිරීම තුළින්ද ආදායම වැඩි කරගන්න පුළුවන්.ඔයා කැමතිනම් උත්සහ කරන්න.
Neobux වලින් මුදල් ලබා ගැනීම හා Neobux වලට මුදල් එකතු කිරීම
Neo bux වල මුදල් 2$ ක්වූ පසු Payza Account එකට ගන්න හැටි බලමු
Payza ගැන දැන ගන්න මෙතනින් යන්න
PAYZA
Blogger Comment
Facebook Comment